Tuesday, April 26, 2016
සාමාන්‍ය දැනුම ප්‍රශ්න කාණ්ඩ 01
01.වේගයෙන් පියාසර කරන කෘමියා - බත් කුරා
02.විෂ අධිකම මාළුවා - ගල් මාළුවා
03.ලෝක පරිසර දිනය - ජුනි 05
04.තේ කහට වල අඩංගු රසායනය - ටැනන්
05.කේටයේ ඇති එන්සයිමය - ටයලින්
06.ආහාර ඇඹරීමට උදව් වන්නේ - චාර්වක දත්
07.වේගයෙන් පියාඹන පක්ෂියා - ස්පින්ටෙල් නම් ලිහිණියා
08.ලුණු වල රසායනික නාමය - සෝඩියම් ක්ලෝරයඩ්
09.බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් මුලින්ම නිරීක්ෂණය කලේ - ගැලිලියෝ ගැලිලි
10.මිනිසෙකුට සාමානයෙන් ඇති වර්ණ දේහ ප්‍රමාණය - යුගල 23
11.මාත්තු කිරීම් සහ රසායනික ප්‍රතික්‍රියා සඳහා භාවිතා වන සැහැල්ලු ලෝහය - බෙරලියම
12.පරිනාමවාදය ලොවට හඳුන්වා දුන්නේ -චාර්ල්ස් ඩාවින්
13.කාබන් වල අඩංගු ඝනකමින් වැඩිම ලෝහය - දියමන්ති
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment