Tuesday, April 26, 2016

සාමාන්‍ය දැනුම ප්‍රශ්න කාණ්ඩ 02


01.ශ්‍රී ලංකාවේ ප්‍රථම රජතුමා  -  විජය රජු
02.රජ වීමට පෙර පැවිදි වී සිටි රජු - ධාතුසේන රජතුමා 03.පොලොන්න්නරුවේ ප්‍රථම රජු -1 විජයබාහු රජතුමා
04.එක දිනක් පමණක් රජකම් කල රජතුමා -සොත්තිසේන රජු
05. දඹදෙණි රාජදානියේ ප්‍රථම රජු - තුන් වන විජය බාහු
06.ශ්‍රී ලංකාව වැඩිම කාලයක් රජ කල රැජින - කල්‍යනාවතී රැජින  07.අවසන් වරට ලංකාව එක් සේසත් කල රජු -සය වන පරාක්‍රමබාහු 
08.වැඩිම කාලයක් ලංකාව පාලනය කල රජු -පණ්ඩුකාභය රජතුමා 09.බසවක්කුලම හෙවත් අභය වැව නිර්මාණය කල රජතුමා - පණ්ඩුකාභය රජතුමා 
10.මෙම වැව ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකේරාවනා රජුගේ අග නගරය ලෙස සැලකෙන නගරය - කැලණිය ලන්කාපුරි
11.ලංකාවේ පැරණිම ගී පොත ලෙස සැලකෙන්නේ -සියබස්ලකර පොළොන්නරු යුගයේ පළමු වන සේන  රජු  විසින් රචිත
12.ලංකාවේ රජ වූ අවසන් සිංහල රජු - ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු 13.වර්තමානයේ  එක්සත් ජාතිනේ මහලේකම් ධුරය දරන්නේ - බැනකින් මූන් 
14.නටාන්ස් සහ ෆොරිඩෝ  යන න්‍යෂ්ටික බලාගාර පිහිටි රට - ඉරානය
15.ඇස් මහින්ද හිමි රචිත ප්‍රථම කාව්‍ය - ඔවා මුතු

සාමාන්‍ය දැනුම ප්‍රශ්න කාණ්ඩ 01



01.වේගයෙන් පියාසර කරන කෘමියා - බත් කුරා
02.විෂ අධිකම මාළුවා - ගල් මාළුවා
03.ලෝක පරිසර දිනය - ජුනි 05
04.තේ කහට වල අඩංගු රසායනය - ටැනන්
05.කේටයේ ඇති එන්සයිමය - ටයලින්
06.ආහාර ඇඹරීමට උදව් වන්නේ - චාර්වක දත්
07.වේගයෙන් පියාඹන පක්ෂියා - ස්පින්ටෙල් නම්  ලිහිණියා
08.ලුණු වල රසායනික නාමය - සෝඩියම් ක්ලෝරයඩ්
09.බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් මුලින්ම නිරීක්ෂණය කලේ - ගැලිලියෝ ගැලිලි
10.මිනිසෙකුට සාමානයෙන් ඇති වර්ණ දේහ ප්‍රමාණය - යුගල 23
11.මාත්තු කිරීම් සහ රසායනික ප්‍රතික්‍රියා සඳහා භාවිතා වන සැහැල්ලු ලෝහය - බෙරලියම
12.පරිනාමවාදය ලොවට හඳුන්වා දුන්නේ -චාර්ල්ස් ඩාවින්
13.කාබන් වල අඩංගු ඝනකමින් වැඩිම ලෝහය  - දියමන්ති